නුඹේ ආදරය.........

                                

                   


අලුත් අය ලොකු උන

කැපකිරීම් මදි උන

උබෙන් වැඩි උන 

මගෙන් මදි උන

කාලය නැති උන

වැඩ ගොඩ උන

ඉවසීම ඍණ උන

තරහව ධන උන

සතුටත් මදි උන

කාලයක් ගත උන

ජීවිතේට ඕනම උන

නමුත්,අහිමි උන

නුඹේ ආදරය..............












Comments

Post a Comment

Popular posts from this blog

සුරූපී තරුණියක් මනසින් නිරුවත් කළ අයුරු

සුරකිමු දරුවන්....